Divaina - පද්මා නදියේ බෝට්ටු අනතුරින් 26ක් මරුට

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fori4 4 බංගලාදේශයේ බෝට්ටු දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 26ක් මරුමුවට පත්ව තිබේ.
 
 ම`ගීන් රැුගත් බෝට්ටුවක් වැලි ප‍්‍රවාහන බෝට්ටුවක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
 
 මධ්‍යම බංගලාදේශයේ පද්මා  ගංගාවේ මෙම අනතුර සිදුව ඇත.
 
 කොරෝනාව පැතිරීම වේගවත් වීමත් සමග පසුගිය බදාදා සිට බංගලාදේශය වසා දමා තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles