Divaina - ඔක්සිජන් නැතිව මියයන දිල්ලිය

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fori8 1 දිල්ලියේ කොරෝනා රෝගීන්ට ඔක්සිජන් හි`ග වීම නිසා සිදුවන මරණ තවදුරටත් ඉහළ යමින් පවතී.
 
 ඉකුත් සෙනසුරාදා දිනයේ වෛද්‍යවරයකු ඇතුළු රෝගීන් 12 දෙනෙක් මියගොස් ඇති බව බීබීසීය වාර්තා කර තිබිණි.
 
 ඉරිදා දිනයේ පමණක් දිල්ලියෙන් රෝගීන් විසිදහසක් හා මරණ 400ක් වාර්තා විය.
 
 රෝහල් දරුණු ලෙස ඇඳන් සහ ඔක්සිජන් හිඟයකට මුහුණ දී සිටින අතර ඉන්දියානුවෝ බොහෝදෙනෙකු තවමත් සමාජ ජාල ඔස්සේ උපකාර යදිමින් සිටී.
 
 සති දෙකක පමණ කාලයක සිට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රෝහල් දැඩි ඔක්සිජන් හිඟයකට මුහුණදී සිටී.
 
 පවතින තත්ත්වය හමුවේ ඇතැම් රෝහල්වල සේවකයන් දිල්ලියේ මහා මාර්ගවල රැුඳී සිටින කොරෝනා රෝගීන්ට පිහිට වීම සඳහා ඉදිරිපත්වී සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles