Divaina - රුසියානු ජනපති පුටින් 2036 දක්වා ජනපති ධූරයේ සිටීමට පනතක් සම්මත කරයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

putinරුසියානු ජනපති ව්ලැඩමිර් පුටින්ට 2036 දක්වා බලයේ රැුඳී සිටීමේ පනතක් සම්මත වී ඇත. මේ නිසා ලොව බලවත්ම දේශපාලකයා පුටින් බවට පත්වී තිබේ.

මෙතෙක් පැවැති නීතිය අනූව රුසියානු දේශපාලකයකුට ජනපතිවරණයට ඉදිරිපත් වීමට හැක්කේ දෙවතාවක් පමණි. එහෙත් නව පනත අනූව එම නීතිය අහෝසි වේ. 2012 වසරේ රුසියානු ජනපති ධුරයට පත්වූ පුටින් තම විරුද්ධවාදියා වූ ඇලෙක්සි නවල්නි සිරගත කිරීම ගැන ජාත්‍යන්තර ප‍්‍රජාවගේ විරෝධය එල්ල වී ඇත.

සංස්කරණය
කීර්ති වර්ණකුලසූරිය

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles