Divaina - මියන්මාරයේ හමුදා වෙඩි තැබීම්වලින් මියගිය සංඛ්‍යාව 600 ඉක්‌මවයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

miyanmarමියන්මාරයේ සිදුවූ හමුදා වෙඩිතැබීම් වලින් මේ වනවිට 600 කට අධික පිරිසක් මරුමුවට පත්වී ඇත. එහෙත් විරෝධතාකරුවන් විරෝධතා නතර කර නැත. විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් හමුදා රජය සියලූම ජංගම දුරකථන සේවා සහ අන්තර්ජාල පහසුකම් අත්හිටුවා තිබේ. මේ අතර මැලේසියාව, ඉන්දුනිසියාව, පිලිපීනය සහ සිංගප්පූරුව යන රටවල්වල නියෝජිතයන් මියන්මාර් හමුදා බලධාරීන් සමග සාකච්ඡුා පැවැත්වීමට තීරණය කර ඇත.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles