Divaina - බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව වැඩිවෙයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

brazilබ‍්‍රසීලය තුළ කොවිඞ් ආසාදනය වී මියගිය සංඛ්‍යාව වැඩි වී ඇත.
 
 මේ වනවිට බ‍්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව 333,000 ක් දක්වා ඉක්මවා තිබේ.
 
 මෙයට හේතුවක් වී ඇත්තේ ජනපති බොල්සොනාරෝ කොරෝනා ආසාදනය වැලැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම සහ නගර වසා දැමීමට එරෙහි වීමයි. බ‍්‍රසීල බලධාරීන් තවදුරටත් දක්වා ඇත්තේ දළ වශයෙන් දිනක් තුළ මියයන සංඛ්‍යාව 3000 ක් බවයි.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles