බ්‍රසීලය තුළ කොවිඞ් ආසාදනය වී මියගිය සංඛ්‍යාව වැඩි වී ඇත.
මේ වනවිට බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව 333,000 ක් දක්වා ඉක්මවා තිබේ.
මෙයට හේතුවක් වී ඇත්තේ ජනපති බොල්සොනාරෝ කොරෝනා ආසාදනය වැලැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම සහ නගර වසා දැමීමට එරෙහි වීමයි. බ්‍රසීල බලධාරීන් තවදුරටත් දක්වා ඇත්තේ දළ වශයෙන් දිනක් තුළ මියයන සංඛ්‍යාව 3000 ක් බවයි.