Divaina - කොසවෝ නව ජනපතිනිය විජෝසා ඔස්මානි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kosowo

 

කොසවෝ නව ජනපති ලෙස 38 හැවිරිදි විජෝසා ඔස්මානි සද්රිසු පත්වී ඇත. ලොව ලාබාලතම ජනපතිනිය ඇයයි.
 
 කොසවෝ වැඩ බලන ජනපතිනිය ලෙස කටයුතු කළ ඇය මෙම ධුරයට පත්වූයේ හිටපු ජනපති හෂිම් තැසීට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වීම නිසාය. ඔහුට එරෙහිව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය හමුවේ යුද අපරාධ නඩුවක් ගොනු වී ඇත. කොසවෝ යනු සර්බියාවේ ප‍්‍රාන්තයක් වේ.
 
 කොසවෝ ගරිල්ලා පෙරමුණ සර්බියාවෙන් කොසවෝ වෙන්කර වෙනම රටක් බවට පත්කර ගැනීම සඳහා දියත් කළ යුද්ධයට නේටෝ සංවිධානය සහාය දී තිබිණි.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles