Divaina - ඇමරිකානු ජනපති බයිඩන් සිරියාවේ ඉරාන ගරිල්ලා කඳවුරකට ප‍්‍රහාර එල්ල කිරීමට නියෝග කරයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 සංස්කරනය කිර්ති වර්නකුලසුරිය
 
 bidenඇමරිකානු ජනපති ජෝ බයිඩන් සිරියාවේ පිහිටි ඉරානයට සම්බන්ධ ගරිල්ලා ඒකකයට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට කි‍්‍රයා කර ඇත.
 
 ඉරානයේ පිහිටි ඇමරිකානු කඳවුරකට රොකට් ප‍්‍රහාර එල්ල කර හමුදා කොන්ත‍්‍රාත්කරුවකු මරා දැමීමට එරෙහිව ඇමරිකානු ගුවන් හමුදාව මෙම ප‍්‍රහාරය එල්ල කර තිබේ.
 
 බයිඩන් බලයට පැමිණි පසු සිරියාවේ ගරිල්ලා කඳවුරකට එල්ල කළ මුල්ම ප‍්‍රහාරය මෙයයි.
 
 මෙම ප‍්‍රහාරයෙන් සිදු වූ හානිය මෙතෙක් හෙළි වී නැත.
 
 මේ අතර ඉරාකය චෝදනා කළේ ඉරානය විසින් සිරියාවේ සිටින ගරිල්ලා ඒකකයට අවි ආයුධ සපයන බවයි.


 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles