Divaina - සුපිරි කෝටිපති මුකේශ් අම්බානිගේ නිවස ඉදිරියේ බෝම්බ රියක්?

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  ambaඉන්දියාවේ සුපිරි කෝටිපතියකු වූ මුකේශ් අම්බානිගේ නිවස ඉදිරියේ තිබූ සැක කටයුතු රියක් බෝම්බ නිෂ්කී‍්‍රය අංශය විසින් ඉවත් කර ඇත.
 
 සුචි වර්ගයේ මෙම රථයෙන් පැමිණි පිරිසක් එය නිවස අසල නතර කර පැන යන අයුරු සී. සී. ටී. වී. කැමරා පද්ධතිවල සටහන් වී තිබේ.
 
 මෙම රියේ ජෙලටින් තිබූ බව හෙළි විය.
 
 එම රථයේ බෝම්බ තිබුණේ ද යන්න මෙතෙක් හෙළි වී නැත.
 


 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles