Divaina - සුපිරි ගායිකා ලේඩි ගගාගේ බලූ පැටවුන් දෙදෙනෙක් පැහැරගෙන යති.. බලූ පැටවුන් සොයා දුන් අයකුට ඩොලර් පන්ලක්ෂයක් දෙනවා... ලේඩි ගගා කියයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

gaga555
 
 සුපිරි කෝටිපතිනයක් වූ ගායිකා ලේඩි ගගාගේ සුරතල් බලූ පැටවුන් දෙදෙනකු පැහැරගෙන යෑමේ සිද්ධියක් ගැන නිව්යෝර්ක් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
 
 සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු මෙම පැහැර ගැනීම සිදු කර තිබේ. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ කොජි සහ ගුස්ටාට් යන නම්වලින් හඳුන්වන බලූ පැටවුන් දෙදෙනාය.
 
 මේ බලූ පැටවුන් දෙදෙනා සොයා දුන් අයකුට ඩොලර් 500,000 ක තෑග්ගක් දෙන බව ගගා ප‍්‍රකාශ කර ඇත.
 
 ගගාගේ ආරක්ෂකයකු වූ රයින් පිටර් මෙම බලූ පැටවුන් ඇවිදීම සඳහා ගෙන යන අවස්ථාවේ ඔහුට ද වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
 
 මෙම පැහැර ගැනීමට සම්බන්ධ දෙදෙනෙක් අසල්වාසි නිවසක සී. සී. ටී. වී. කැමරා පද්ධතියේ සටහන් වී ඇත.


 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles