කොරෝනා මර්දන ඔක්ස්පර්ඞ් එන්නතේ විද්‍යාත්මක තොරතුරු සොරා ගැනීමේ අරමුණින් එම එන්නතට සම්බන්ධ රසායනාගාරයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම රසායනාගාරයේ පරිගණක පද්ධතියට ඇතුල් වූ සයිබර් ප්‍රහාරකයන් දත්ත සොරා ගැනීමට ගත් උත්සාහය ගැන විමර්ශන අරඹා තිබේ.
පසුගිය පෙබරවාරි 13 සහ 14 දිනවල මෙය සිදු වී ඇත. ජර්මනියේ පිහිටි ඔක්ස්පර්ඞ් සමාගමට අයත් ස්ට්රුබ් රසායනාගාරයට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත.