Divaina - ඔක්ස්පර්ඞ් එන්නතේ විද්‍යාත්මක තොරතුරු සොයා ගැනීමට සයිබර් ප‍්‍රහාරයක්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

oxferdකොරෝනා මර්දන ඔක්ස්පර්ඞ් එන්නතේ විද්‍යාත්මක තොරතුරු සොරා ගැනීමේ අරමුණින් එම එන්නතට සම්බන්ධ රසායනාගාරයකට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී ඇත. මෙම රසායනාගාරයේ පරිගණක පද්ධතියට ඇතුල් වූ සයිබර් ප‍්‍රහාරකයන් දත්ත සොරා ගැනීමට ගත් උත්සාහය ගැන විමර්ශන අරඹා තිබේ.
 
 පසුගිය පෙබරවාරි 13 සහ 14 දිනවල මෙය සිදු වී ඇත. ජර්මනියේ පිහිටි ඔක්ස්පර්ඞ් සමාගමට අයත් ස්ට්රුබ් රසායනාගාරයට මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල වී ඇත.
 


 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles