Divaina - පයිසර් එන්නත ශීතකරණයක සති දෙකක ගබඩා කර තැබීමේ අනුමැතිය හිමි වෙයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fiserඇමරිකාව විසින් නිපදවූ කොරෝනා මර්දන පයිසර් එන්නත සාමාන්‍ය ශිතකරණයක තබා ගැනීම සඳහා කළ ඉල්ලීම එරට ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර ඇත.
 
 සති දෙකක් දක්වා කොවිඞ් එන්නත පැරන්හයිට් අංශක 15 සිට 5 දක්වා ගබඩා කර ගැනීමට ඉන් අවසර ලැබේ.
 
 මේ වනවිට ඇමරිකානු තුළ එන්නත් මාත‍්‍රා මිලියන  88.8 ක් භාවිතා කර ඇත.
 
 මින් සියයට 35 ක් නිපදවා ඇත්තේ පයිසර් සමාගමයි.


 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles