Divaina - ගොවි පනත් තුන අහෝසි කරනු... නැත්නම් ට‍්‍රැක්ටර් මිලියන තුනකින් පාර්ලිමේන්තුව වටලනවා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

goviindiaගොවි පනත් තුන වහාම අස්කර ගැනීමට කි‍්‍රයා නොකරන්නේ නම් ට‍්‍රැක්ටර් මිලියන තුනකින් පාර්ලිමේන්තුව වටලන බව ගොවි විරෝධතා නායකයකු වූ රාකේෂ් ටිකයිට් ඉන්දීය රජයට තර්ජනය කර ඇත.


මෙම ගොවි පනත් තුන තාවකාලිකව අත්හිටුවා ඇතැයි රජය පැවසුවත් ගොවි සංවිධාන එය පිළිගෙන නැත.

ගොවි පනත් වහාම ඉවත් කළ යුතු බව ගොවි සංවිධාන විරෝධතාකරුවෝ රජයට අනතුරු අඟවමින් දක්වා තිබේ. මෙකී ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ට‍්‍රැක්ටර් මිලියන තුන නවදිල්ලියට ගෙනවුත් පාර්ලිමේන්තුව වටලා කිසිදු මන්තී‍්‍රවරයකුට එළියට ඒමට ඉඩ නොදෙන බව ගොවි සංවිධාන වැඩිදුරටත් දක්වා ඇත.
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles