Divaina - ට‍්‍රම්ප්ගේ මැරයෝ රාජ්‍ය රහස් ද සොරකම් කරති - ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

foriamari4ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි කැපිටල්හිල් ගොඩනැඟිල්ලේ තිබූ රාජ්‍ය රහස් රැසක් සොරාගෙන ඇත. මෙම ගොඩනැඟිල්ලේ පිහිටි කොංග‍්‍රස් මණ්ඩල කාර්යාලයට කඩා වැදුණු ට‍්‍රම්ප්ගේ මැර කණ්ඩායම් රාජ්‍ය රහස් අඩංගු විද්‍යුත් උපාංග සොරාගෙන ඇතැයි ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියා සිටී.
 
 මෙම මැරයන් කථානායිකා නැන්සි පෙලෝසිගේ කාර්යාලයට ද කඩා වැදී තිබේ. එක් සෙනෙට් මන්තී‍්‍රවරයකුගේ පරිගණකයක් ද පැහැරගෙන ඇතැයි පරීක්ෂණවලින් හෙළි වී ඇත.
 
 මෙම මැර පිරිස් සොරාගෙන ඇත්තේ කුමන රහස් ද යන්න ගැන හෙළි වී නැත.

fori1 5
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles