Divaina - ඇමෙරිකානු සත්ත්වෝද්‍යානයක ගෝරිල්ලන් 7කට කොරෝනා

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

gorilll444
 
 ඇමෙරිකාවේ සැන් ඩිජෝ සත්ත්වෝද්‍යානයේ ගෝරිල්ලන් 7කට ද කොරෝනා ආසාදනය වී ඇත.
 
 මෙම සතුන්ට කොරෝනා ආසාදනය වී ඇත්තේ සේවකයකුගෙන් බව හෙළි වී තිබේ.
 
 සත්ත්වෝද්‍යාන බලධාරීන් පැවසුවේ ගෝරිල්ලන් යහපත් තත්ත්වයෙන් සිටින බවත් ඔවුන් ගැන සුපරීක්ෂාවෙන් සිටින බවයි.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles