Divaina - කොරෝනා මර්දන එන්නත පෙබරවාරි මසදී දුප්පත් රටවලට ලබා දෙනවා

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ingjet222කොරෝනා මර්දන එන්නත ලබන පෙබරවාරි මාසය තුළ දුප්පත් රටවලට ලබාදීමට කි‍්‍රයා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
 ඒ සඳහා මාත‍්‍රා බිලියන 2 ක් ඇනවුම් කර තිබේ. මේ වනවිට කොරෝනා මර්දන එන්නත් ලබාගෙන ඇත්තේ චිනය, ඇමෙරිකාව, ඊශ‍්‍රායලය ඇතුළු රටවල්ය. කොවිඞ් වැඩපිළිවෙළ යටතේ මෙම එන්නත් දුප්පත් රටවලට ලබා දේ.
 
 එහෙත් මෙම දුප්පත් රටවල් කුමක්දැයි ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කර නැත.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles