Divaina - බින් ලාඩන්ව මා මරා දැමුවා ට‍්‍රම්ප් බොරු කියනවා - නාවික සීල්භට රොබට් ඕනිල්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


oneel444
 
 ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් බොරු කියන බවත් තමා වෙඩි තබා මරාදැමුවේ බින්ලාඩන් බවත් නාවික සීල් භට රොබට් ඕනිල් ප‍්‍රකාශ කර ඇත. 2011 මැයි 2 දා බින්ලාඩන් ඝාතනය සිදු වූ අතර ඔහුගේ රුවට සමාන අයෙක් මරාදමා ඇතැයි ට‍්‍රම්ප් කළ ප‍්‍රකාශය හෙතෙම ප‍්‍රතික්‍ෂේප කළේය.
 
 නිර්භීත භට පිරිසක් බින්ලාඩන් මරාදැමීමට පාකිස්තානයට ගියා. අයට නියෝග කළේ ඔබාමා යැයි රොබට් ඕනිල් තවදුරටත් පළ කළේය.
 
 බින්ලාඩන් ජීවතුන් අතර සිටින බවට ට‍්‍රම්ප් කළ ප‍්‍රකාශය ගැන ඊශ‍්‍රායල් මොසාඞ් සහ වෙනත් බුද්ධි සේවාවන් කිසිදු ප‍්‍රකාශයක් කර නැත.
 
 සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය
  

  

 
  

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles