Divaina - ඇප්ගන් හෙළිකොප්ටර් දෙකක් ගැටී 9ක් මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


afgenඇප්ගනිස්ථානයේ හෙල්මන්ඞ් ප‍්‍රාන්තයේදී ඇප්ගන් හෙළිකොප්ටර් දෙකක් ගැටීමෙන් 15 ක් මියගොස් ඇත. මෙය සිදු වී ඇත්තේ ප‍්‍රාන්ත අගනුවරක් වූ ලක්‍ෂාර් ගගා නගරය අසලය. මෙම හෙළිකොප්ටර් අනතුර සිදු වූයේ කෙසේදැයි හෙළි වී නැත. මෙයට පෙර ඇප්ගන් ප‍්‍රහාරක හෙළිකොප්ටරයක් කඩා වැටී එහි නියමුවන් දෙදෙනා මිය ගියහ.
 
 මේ අතර හෙල්මන්ඞ් ප‍්‍රදේහයේ සිදු වූ අනතුරින් මියගිය අය අතර ගැටුම්වලදී තුවාල ලැබූ සෙබළළුන් ද වේ.
  

 
  

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles