Divaina - කොරෝනා වසංගතය නිසා බි‍්‍රතාන්‍යයේ තිස් ලක්‍ෂයකට රැකියා අහිමි වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


britin444 කොරෝනා වසංගතය නිසා නත්තල් උත්සවය සමීප වන අවස්ථාව වනවිට බි‍්‍රතාන්‍යයේ තිස්ලක්‍ෂයකට අධික පිරිසකට රැකියා අහිමි වන බව අනාවරණය වී ඇත.
 
 සී. ඊ. බී. ආර්. නමැති අධ්‍යයන ආයතනය දක්වන්නේ 2020 වසර අවසානය වන විට රැකියා අහිමි වූවන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 කින් වැඩි විය හැකි බවයි. මේ නිසා රැුකියා අහිමි වන අයට 2/3 ක වැටුපක් ලබාදීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
 
  

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles