Divaina - බි‍්‍රතාන්‍ය වයස්ගත බළල් සොහොයුරන්ට නව නිවහනක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 balal444
 
 බි‍්‍රතාන්‍යයේ වයස්ගත බළල් සොහොයුරන් වූ නිතිකා සහ ලියොන්ට අලූත් නිවහනක් ලැබී ඇත. මේ බළලූන් දෙදෙනාගේ වයස අවුරුදු 21 කි. නිකා සහ ලියොන් හාර ගැනීමට ලොව රටවල් රැසකින් ඉල්ලූම් කර තිබුණි. එහෙත් බි‍්‍රතාන්‍යයේ නෝර්ත් හැම්ප්ටන් ෂයර්හි නිවසක රැකවරණය එම බළල් සොහොයුරන්ට ලැබී ඇත.

 

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles