Divaina - රජයේ අරමුදලින් ඩොලර් හයලක්‍ෂයක් සොරාගෙන විවාහ මංගල්‍යයට වැය කළ ඇමෙරිකානු සෙනෙට් මන්ත‍්‍රීවරියට නඩු පැවරෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 

සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය

senet222
පෙඩරල් අරමුදලින් ඩොලර් 600,000 ක් මුදලක් සොරාගත් බව කියන ඇමෙරිකාවේ ටෙනනිස් ප‍්‍රාන්තයේ සෙනෙට් මන්ත‍්‍රීවරියක් වූ කැතරිනා රොබින්සන්ට එරෙහිව නඩු අධ්‍යක්‍ෂවරයා නඩුවක් ගොනු කර ඇත. සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂකවරිය වූ ඇය මෙම අරමුදල් වංචා කර ඇත්තේ සෞඛ්‍ය සමාගමකින් එම අරමුදලට ලැබුණු මුදලෙනි.

ඇය එම මුදල වැය කර ඇත්තේ සිය විවාහ මංගල්‍ය වෙනුවෙන් බව අනාවරණය වී ඇත. එසේම ඇය එම වංචා කළ මුදලින් ජීප්රියක්ද මිලයට ගෙන තිබේ.
  

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles