Divaina - ඇමෙරිකානු ජනපතිවරණයට තරග කළ හිටපු රිපබ්ලිකන් අපේක්‍ෂක කොරෝනා වැළඳී මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

dedman444ඇමෙරිකානු ජනපතිවරණයට තරග කළ හිටපු රිපබ්ලිකන් අපේක්‍ෂකයකු වූ හර්මන් කේන් කොරෝනා වසංගතයට ගොදුරු වී මිය ගියේය. මසකට අධික කාලයක් තිස්සේ ඔහු කොරෝනා වසංගතයට ලක් වී අසාධ්‍ය තත්ත්වයේ පසු විය. මුහුණු ආවරණයක් පැළඳීම ප‍්‍රතික්‍ෂේප කළ කේන් මියගියේ චීන වෛරසයෙන් බව ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පළ කළේය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles