Divaina - නිව්යෝර්ක් පොලිසිය විරෝධතාකරුවන් පැහැරගෙන යෑමට සුදුවෑන් භාවිතා කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

newyork222
 ඇමෙරිකාවේ නිව්යෝර්ක් පොලිසිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන සුදුවෑන්වලින් ගෙන යන බව හෙළි වී ඇත.
 
 පෝට්ලන්ඞ් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක් සුදුවෑන් රියකින් ගෙන ගිය බවට සිවිල් අයිතීන් පිළිබඳ සංවිධානය හෙළි කර තිබුණි.
 
 නිව්යෝක්හි නගරාධිපති බිල් ඞී. බ්ලාසියෝ පැවසුවේ පොලිසියේ සුදුවෑන් ක‍්‍රියාදාමය නීති විරෝධී බවයි.
 
 එල්ල වී ඇති චෝදනාව ගැන නිව්යෝර්ක් පොලිසිය පැවසුවේ පොලිස් වාහනවල ඇති කැමරා තුනකට එම කාන්තාව විසින් අලාභහානි සිදු කිරීම නිසා ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles