Divaina - ස්විට්සර්ලන්තයේ දිවි නසා ගැනීමට 110391 ක් අවසර පතති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

swis333ස්විට්සර්ලන්තය තුළ 110391 ක පිරිසක් දිවි නසා ගැනීම සඳහා අවසර ඉල්ලා ඇත. දිවිනසා ගැනීම සඳහා සහය වන එක්සිට් ආයතනයේ ලියාපදිංචිවී ඇති මෙම පිරිස අතර ජර්මානුවන්ද වේ. 2017 වසරේදී මෙම ආයතනයේ සහය මත 734 ක් දිවි නසා ගෙන තිබේ. දිවි නසා ගැනීම සඳහා අවසර ලබා දෙන එකම යුරෝපා රට ස්විට්සර්ලන්තයයි.
 
 මෙලෙස දිවි නසා ගැනීමට අවසර ඉල්ලා ඇති පිරිස අතර සුවනොවන රෝගවලින් පෙළෙන්නන් මානසික ආතතිය ඇති අයවලූන්ද වේ.
  

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles