Divaina - හොංකොං විරෝධතා මෙහෙය වූ මහාචාර්යවරයා විශ්වවිද්‍යාලයෙන් පහ කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

honkon333චීනයට එරෙහිව කොංකොං නුවර විරෝධතා මෙහෙය වූ මහාචාර්ය බෙන් තායි හොංකොං විශ්වවිද්‍යාලය විසින් සේවයෙන් පහ කර ඇත.
 
 56 හැවිරිදි වියේ පසුවන මහාචාර්යවරයාට හොංකොං අධිකරණය මාස 16 ක සිරදඬුවමක්ද නියම කර තිබුණි. එහෙත් පසුව ඔහුව ඇපමත මුදා හැර ඇත. 2014 වසරේදී චීනයට එරෙහිව විරෝධතා මෙහෙය වීම නිසා දින 70 ක් තිස්සේ එරට ජනජීවිතය අඩාල විය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles