Divaina - ඕස්ටේ‍්‍රලියාවේ ලැව් ගිනිවලින් සතුන් බිලියනයක් පිළිස්සී මියයති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

australi222ඕස්ටේ‍්‍රලියාවේ ඇති වූ ලැව් ගිනිවලින් සතුන් බිලියනයක් දැවී මරුමුවට පත් වී ඇත.
 
 ලෝක වනජීවී අරමුදල විසින් සකස් කළ අලූත්ම විමර්ශන වාර්තාවට අනුව උරග සතුන් මිලියන 2.46 ක් කුරුල්ලන් මිලියන 180 ක් ගෙම්බන් මිලියන 51 ක් සහ වෙනත් සතුන් මිලියන 143 ක්ද මෙම බිහිසුණු ලැව්ගිනිවලින් මියගොස් තිබේ. ලෝක වනජීවි අරමුදලේ ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රධානී ඩර්මන්ඞ් ගෝර්මන් පැවසුවේ මෙම සතුන් මියයෑම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවයි.
 
 2019 සහ 2020 අතර සමයේ ඕස්ටේ‍්‍රලියාවේ ලැව්ගිනි රැුසක් ඇති වී තිබුණි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles