Divaina - කොරෝනාවට මුහුණ දෙන්න ඉන්දියාව ලොකුම රෝහලත් හදයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 corona
 කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා ඉන්දියාව ඇඳන් දසදහසකින් යුත් විශාලතම රෝහලක් විවෘත කර තිබේ. නවදිල්ලියේ චත්තර්පුර් හි පිහිටි මෙම රෝහල කොරෝනා රෝගීන් සඳහාම වෙන්වුණු සර්දාර් පටෙල් රෝහලයි.
 මේ වන විට ඉන්දියවේ කොරෝනා රෝගය ශීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින අතර එයින් වැඩිම ව්‍යාප්තියක් පවතින්නේ නවදිල්ලි අගනුවරය.
 
 මෙය ලොව විශාලතම රෝහලක් ලෙසද සැලකේ. මේ වන විට ඉන්දියාවේ කොරෝනා රෝගීන් 549197 ක් වාර්තා වී ඇති අතර එයින් 16487 දෙනෙකු මිය ගොස් තිබේ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles