
මෙය සොයාගෙන ඇත්තේ මියන්මාරයේ ඊසාන දිග කලාපයේ පිහිටි ශාන් ප්‍රාන්තයෙනි. පසුගිය පෙබරවාරි මාසයේ පටන් අපේ‍්‍රල් මාසය දක්වා මේ සඳහා කෙරුණු මෙහෙයුම්වලදී 33 දෙනෙකු අත්අඩංගුවට පත්වී තිබේ. මෙතම්ෆෙටමින් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍යය විශාලතම ප්‍රමාණයක් ලෝකයට සැපයෙන්නේ මියන්මාරයෙන් බව විශ්වාස කෙරේ.