Divaina - මත් පෙති කෝටි 20ක් මියන්මාරයෙන් සොයා ගැනේ

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 math500අග්නිදිග ආසියාවේ රටකින් මෙතෙක් සොයා ගනු ලැබූ විශාලතම කෘත‍්‍රිම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට මියන්මාරයේ පොලිසිය සමත් වී තිබේ. මෙතම්ෆෙටමින් පෙති මිලියන 200කට අධික ප‍්‍රමාණයක්, මෙතම්ෆෙටමින් ස්ඵටික කිලෝ ග‍්‍රෑම් 500ක් සහ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 300ක් මෙම මත්ද්‍රව්‍ය තොගයට අයත්වේ.

මෙය සොයාගෙන ඇත්තේ මියන්මාරයේ ඊසාන දිග කලාපයේ පිහිටි ශාන් ප‍්‍රාන්තයෙනි. පසුගිය පෙබරවාරි මාසයේ පටන් අපේ‍්‍රල් මාසය දක්වා මේ සඳහා කෙරුණු මෙහෙයුම්වලදී 33 දෙනෙකු අත්අඩංගුවට පත්වී තිබේ. මෙතම්ෆෙටමින් නමැති කෘත‍්‍රිම මත්ද්‍රව්‍යය විශාලතම ප‍්‍රමාණයක් ලෝකයට සැපයෙන්නේ මියන්මාරයෙන් බව විශ්වාස කෙරේ.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles