Divaina - කොරෝනා මැඩලන්න සිංගප්පූරු පාර්ලිමේන්තුව නව නීති පනවයි...

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 fori1
 
කොරෝනා වසංගතය පැතිරයාම වැලැක්වීම සඳහා සිංගප්පූරුව සියලූ‍ම මහජන ඒකරාශීවීම් තහනම් කර තිබේ.
මෙය පොදු එකරාශිවීම් හා පුද්ගලික ඒකරාශීවීම් සඳහා වලංගුය.
 
මේ අනුව එකට ජීවත් නොවන පවුලේ සාමාජිකයන්ට හා මිතුරන්ටද ඒකරාශීවීම තහනම් කර තිබේ. එරට පාර්ලිමේන්තුව හදිසියේම රැස්වී මේ සම්බන්ධ නව නීති රීති පනවන ලදී.මෙම නීතිය ලබන මැයි මස 4 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කෙරේ.සිංගප්පූරුවේ කොරෝනා අසාධිතයන් 1481 ක් වාර්තාවී ඇති අතර එයින් හය දෙනකු මිය ගොස් ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles