Divaina - ඇමරිකාවේ වායු දුෂණය වැඩි ප‍්‍රාන්තවල කොරෝනා වැඩිලූ‍...මරණ වැඩි කළු ජාතිකයන්ගේලූ‍

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  fori3

 
ඇමරිකා එක්සත් ජනපදය තුල වැඩිම කොරෝනා ආසාධිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වැඩිම වායු දුෂණයක් සහිත ප‍්‍රාන්ත හා නගර වලින් බව පර්යේෂණයකදී හෙළිවී තිබේ.
 
 මේ අතර කොරෝනා රෝගයෙන් ඇමරිකාවේ බොහෝ ප‍්‍රාන්ත වල මියගොස් ඇති ජනතාවගෙන් සියයට හැත්තෑවක් පමණම අප‍්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතික ඇමරිකානුවන් බව හෙළිවී තිබේ.
 
 එම ප‍්‍රාන්තවල සමස්ත ජනගහනයෙන් කළුජාතික ඇමරිකානුවන් සියයට තිහක් පමණක් වෙද්දී ඒවයේ මරණ වලින් සියයට හැත්තෑවක් කළු ජාතීන්වීම සැලකිය යුතු සිදුවීමකි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles