Divaina - ගුවන් ප‍්‍රහාරවලින් සිරියාවේ 71ක් මරුට

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

fori3සිරියාවේ කැරලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින ප‍්‍රදේශවලට එල්ලවු ගුවන් ප‍්‍රහාර වලින් පුද්ගලයන් 71 දෙනෙකු මියගොස් ඇති බව බි‍්‍රතාන්‍ය කේන්ද්‍ර කරගනිමින් ක‍්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධානයක් පවසයි.
 
 ප‍්‍රහාරවලින් තවත් පුද්ගලයන් 325 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
 
 මියගිය අය අතර වැඩි පිරිසක් සිවිල් වැසියන් බව අදාළ සංවිධානය පවසයි.
 
 කෙසේ වුවද අදාළ සංඛ්‍යාලේඛණ සම්බන්ධයෙන් ස්වාධීන වාර්තාවක් මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නැත.
 
 බටහිර මාධ්‍ය ප‍්‍රකාශ කරන්නේ රුසියාවේ සහය ලබන සිරියාවේ ආණ්ඩුවේ ගුවන් යානා මගින් එම ප‍්‍රහාරයන් එල්ල කරන බවයි.
  

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles