Divaina - හයිටි රාජ්‍යයේ ළමා නිවාසයක ගින්නකින් ළමුයි 15ක් මරුට

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

fori4 හයිටි රාජ්‍යයේ ළමා නිවාසයක හටගත් ගින්නකින් ළමුන් 15 දෙනෙකු මියගොස් ඇත.
 
 ගින්න හටගෙන ඇති අවස්ථාවේ එම ළමා නිවාසය තුළ ළමුන් 60 දෙනෙකු පමණ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
 අමෙරිකානු එක්සත් ජනපදය පදනම් කරගත් ආගමික කණ්ඩායමක් විසින් එම ළමා නිවාසය පවත්වාගෙන යන බව සඳහන්.
 
 එමෙන්ම එය නිල අවසරයකින් තොරව පවත්වාගෙන යන්නක් බවට ද අනාවරණය වී ඇත. 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles