Divaina - චීනයේ සෞඛ්‍ය සේවකයෝ 6ක් මරුට

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

fori2 නව කොරෝනා වෛරසය ආසාදිතවීම හේතුවෙන් චීනයේ සෞඛ්‍ය සේවයකින් 06 දෙනෙකු මියගොස් ඇත.
 
 චීනයේ කොරෝනා වෛරසය ආසාදිත වූවන්ට ප‍්‍රතිකාර කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
 මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 1500කට වැඩි පිරිසක් මියගොස් ඇති බව සඳහන්.
 
 අද දිනය වන විට චීනයේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 66,000 ඉක්ම වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
  

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles