පාවන් මෙහෙයුම යටතේ යාපනය නගරය අල්ලාගැනීමේ මෙහෙයුම දියත් කළ බ්‍රිගේඩියර් මංජිත් සිං අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 78 හැවිරිදි වියේ පසුවිය. යාපනය අල්ලා ගැනීම නිසා ඉන්දීය රජය ඔහුට මහ වීර චක්‍ර සම්මානය පුද කළේය.
1987 වසරේදී කොටි සංවිධානයට එරෙහිව බලකා මෙහෙයවමින් යාපනයේ කොටි බලය බිඳ දැමුවේ බ්‍රිගෙඩියර් මංජිත් සිංගේ බලකායයි.
මෙම මෙහෙයුමේදී නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසා ඔහු නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙක් හමුදා සේවයෙන් පහ කරනු ලැබීය.
1987 වසරේ ඉන්දීය සාම හමුදාව යාපනයට පැමිණි අවස්ථාවේ නගරයේ බලය පැවතියේ කොටි සංවිධානයටය.
- Hits: 410