Divaina - දකුණු කොරියාව 1953 න් පසු මුල් වරට උතුරු කොරියානුවන් දෙදෙනකු පිටුවහල් කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

koriya222


 
 දකුණු කොරියාව විසින් උතුරු කොරියානු ධීවරයන් දෙදෙනකු උතුරු කොරියාවට පිටුවහල් කර තිබේ.
 
 මෙම ධීවරයන් දෙදෙනා විසින් තම ධීවර යාත්‍රාවේ කපිතාන්වරයා ඇතුළු තවත් ධීවරයන් 16 දෙනකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබේ.
 
 1953 කොරියානු යුද්ධයෙන් පසුව දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට පිටුවහල් කෙරුණු පළමු දෙදෙනා මොවුන්ය.
 
 අපරාධකරුවන් සරණගතයන් ලෙස භාර නොගන්නා බව මෙම දෙදෙනා පිටුවහල් කරමින් දකුණු කොරියානු නිලධාරීන් පවසා තිබේ.
 
 මෙම දෙදෙනා වයස අවුරුදු විසි ගණන්වල පසු වෙති.
 
 මෙම පිරිස උතුරු කොරියාවේ කිම්ෙච්ක්‌ වරායෙන් පැමිණ ඇති අතර පසුව සිදු වූ බහින්බස්‌ වීමකින් පසු මෙම ඝාතනයන් සිදුව ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles