Divaina - ඉරානයේ දරුණු භූමිකම්පාවක්‌!

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

bumikampa

ඉරානයට දරුණු භූමිකම්පාවක්‌ ඇති වී තිබේ.
 
 ඒකක 5.8 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාවෙන් පස්‌දෙනකු මියගොස්‌ තවත් 120 දෙනකු තුවාල ලබා තිබේ.
 
 නැගෙනහිර අසර්බයිජාන් ප්‍රාන්තයේ මෙම භූකම්පනය සිදුව තිබේ.
 
 භූමිකම්පාවෙන් කුඩා ගම්මාන තුනක්‌ මුළුමනින් විනාශ වී තිබේ.
 
 ඉරානය නිරතුරුවම භූමිකම්පා සිදුවන රටකි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles