Divaina - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ස්‌පාඤ්ඤ මුහුදේ ගිලෙමින් සිටි පොලිස්‌ නිලධාරීන් තිදෙනකු බේරාගනිති

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

fori4ස්‌පාඤ්ඤ මුහුදේ යාත්‍රා කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බෝට්‌ටුවක්‌ පසුපස හඹා ගිය පොලිස්‌ නිලධාරීන් තිදෙනකු රැගත් බෝaට්‌ටුවක්‌ පෙරළී යැමෙන් පසු දියේ ගිලෙමින් සිටි පොලිස්‌ නිලධාරීන්ව එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස විසින් බේරා ගෙන ඇත.
 
 මේ අවස්‌ථාවේ පැමිණි පොලිස්‌ හෙළිකොප්ටරයක්‌ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පලා යැමට නොහැකිවී තිබේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය බෝට්‌ටුවෙහි හෂීස්‌ ටොන් තුනක්‌ තිබී හමුවී ඇත.
 
 පොලිස්‌ නිලධාරීන් තිදෙනාගේ දිවි ගලවාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනා ද හෂිස්‌a ප්‍රවාහනය පිළිබඳව අත්අඩංගුවට ගෙන තිබේ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles