Divaina - rana
කොරෝනා පැතිරෙයි... ඉදිරි සති තුන භයානකයි
කොවිඞ් වෛරසය රටපුරා නැවතත් ශීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින නිසා ඉදිරි සති දෙක තුනක කාලය ඉතා තීරණාත්මක හා ඉතා අවදානම් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (22 දා* පැවසීය. ඒ...
පෝට්සිටි හරි සංශෝධන උසාවිය ඉල්ලයි
රජය විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පතට ඉදිරිපත් කර ඇති සංශෝධන කුමක් දැයි අධ්‍යයනය කර අද (23දා* නිශ්චිතව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ...
‘බැටිකලෝ කැම්පස්’ රජයට පවරා ගන්නවා
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා පැවසුවේ එම ආයතනයට උපාධි පිරිනැමීම සඳහා අනුමැතිය ලබාදී නොමැති බවයි. ‘බැටිකලෝ කැම්පස්’ ආයතනය සතුව ඉතා වටිනා සම්පත් පවතින බවත්, ඒවා...
මැති සබයේ අලකලංචිය සොයන්න සත්පුද්ගල කමිටුවක්
පාර්ලිමේන්තු සභා ගැබ තුළ සහ ඉන් පිටතදී පෙරේදා (21 දා* දින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්තී‍්‍රවරුන් අතර ඇතිවූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් 07 දෙනකුගෙන් යුතු කමිටුවක් පත්කොට පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව කථානායක මහින්ද...
ජනාධිපති පත්කළ කොමිසම කැකිල්ලේ තීන්දු දීලා
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කළා. ඊට පත්කළ සභාපතිවරයාට කිව්වේ පිස්සු පුසා කියලයි. ඒ නිසා මේ වාර්තාවත් පිස්සු පුසාගේ වාර්තාවක් කියලයි කට්ටිය හඳුන්වන්නේ. ඔහුගේ අතීතය දූෂිතයි කියලා අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගෙන තිබුණා....