Divaina - පුවත්
2021-01-25 වන දින කලාපය
ඉන්දීය කොවිඩ් එන්නත 27දා දිවයිනට ලැබෙනවා - ජනපති පවසයි
අදාළ එන්නත නොමිලේ ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළකර ඇති බවත් ජනාධිපතිවරයා කීවේය. හෙතෙම මේ බැව් පැවසුවේ කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් යට්ටපාත ග්‍රාමයේ පෙරේදා (23 වැනිදා) පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට එක්වෙමිනි. එන්නත මෙරටට රැුගෙන...
බස්නාහිර සා. පෙළ පන්ති අද සිට විවෘත වෙයි
මාර්තු මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් බස්නාහිර පාසල් අද (25 දා) සිට විවෘත කෙරේ. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 වැනිදා සිට 12 වැනිදා දක්වා...
කලාකීර්ති එඞ්වින් ආරියදාස සූරීහු අද දැයෙන් සමු ගනිති
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියක ගුරුවරයකු මෙන්ම වියතකු ලෙස ජනාදරයට පත් අභාවප්‍රාප්ත කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රාජ්‍ය අනුග්‍රහයෙන් අද (25දා) සවස 4.00ට...
පවිත්රාට කොරෝනා තදබල ලෙස ආසාදනය වී නෑ - මාධ්‍ය ලේකම්
තමාට කොවිඞ් 19 වෛරස රෝගය තදබල ලෙස ආසාදනය වී නැතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (24දා) දැනුම් දුන් බව අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා පැවසීය. ඇමැතිවරිය හික්කඩුව පිහිටි කොවිඞ් රෝග අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින...