Divaina - පුවත්
2021-01-19 වන දින කලාපය
රාජ්‍ය ඇමැති පියල්ටත් කොරෝනා - බිරිඳ සහ ලේලියත් පොසිටිව්
තමන්ට සෙම තත්ත්වයක් සහ කැස්ස පවතින බව ද එබැවින් තමන්ට ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන ලෙස ද රාජ්‍ය ඇමැතිවරයා ඊයේ පෙරවරුවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව ඇමැතිවරයාගේ ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කළ අවස්ථාවේ...
රන්ජන් පාර්ලිමේන්තු ගේන්න - සමගි ජනබලවේගය ඉල්ලයි
වසර හතරක බරපතළ සිරද`ඩුවම් ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගි වීමට අවස්ථාව දෙන ලෙස සමගි ජන බලවේගය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18දා) පැවති පක්ෂ නායක රැුස්වීම අතරතුර දී...
ශානි අද පාස්කු කොමිසම හමුවට
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අද (19 දා) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරික්ෂණ කොමිසම් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතය. ශානි අබේසේකර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ...
සෞඛ්‍ය රෙගුලාසි අනුව පාර්ලිමේන්තු රැස්වීම් අද සහ හෙට
සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් අද (19දා) සහ හෙට (20දා) දෙදින පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මේ තීරණය ගෙන ඇත....