Divaina - පුවත්
2021-01-14 වන දින කලාපය
පාර්ලිමේන්තුවේ 463කට පීසීආර්
පාර්ලිමේන්තුව තුළින් තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති වීමත් සම`ග එම තත්ත්වය වළක්වා ගැනීමේ පියවරක් ලෙස ඊයේ (13 වැනිද) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, මන්තී‍්‍රවරුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 463කට පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමට...
සොබා දහමට කෘතගුණ දක්වන තෛපොංගල් අදයි
ගොවිතැනට ගරු කිරීමේ අරමුණින් සහ ”දුරුතු මාසයේ උදාව සියලූ පැතුම් ඉටුවේ” යන විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී හින්දු බැතිමතුන් සමරන තෛපොංගල් උත්සවය අදට (14දාට) යෙදී ඇත. 04 - පිිටුවට ස්වභාව ධර්මයට කෘතගුණ සලකනු...
එංගලන්තයෙන් ලංකාවට පැමිණි අයකු කොවිඞ් නව ප්‍රභේදය
එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයකුට එරට පැතිර යන කොවිඞ් 19 වෛරස රෝගයේ නව ප්‍රභේදය වැලඳී ඇති බවට ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ඇතුළු පිරිසක් විසින් සිදු කළ පර්යේෂණයකින් හඳුනාගෙන ඇතැයි වසංගත රෝග අංශයේ අධ්යක්ෂ විශේෂඥ...
කොමාන්ඩෝ සෙබළු පිරිසක් දෙමලිය රක්ෂිතයේ මුව මස් ජාවාරමක
වැල්ලවාය දෙමලිය රක්ෂිතය තුළ මුව මස් ජාවාරමක යෙදී සිටි කුඩාඔය යුද හමුදා කොමාන්ඩෝ බළකා කඳවුරේ සෙබළුන් පිරිසක් මුවමස් තොගයක් සහ හමුදාවට අයත් නිල ජීප් රථයක්ද සමග පෙරේදා (12) දහවල් ඌව කලාපය භාර වනජීවී නිලධාරීන් විසින්...
‘නොදුටු පාසල’ කෘතිය එළිදකියි
වසර 6 ක් පුරා ශාන්ත පාවුළු බාලිකා විiාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් මෙන්ම වසර 15ක් පුරා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරිනියක් ලෙස ලද අත්දැකීම් පාදක කොට ගෙන විදුහල්පතිනි සුමේධා ජයවීර විසින් රචිත...