Divaina - පුවත්
2020-12-04 වන දින කලාපය
පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් නොදුන්නොත් විකල්පවලට යනවා
බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සැබෑ තත්ත්වය හඳුනාගත යුතු බවත් කිසිවකු සමග ‘ඞීල්’ සංස්කෘති ඇති කර ගනිමින් මේ සිදුවීම සඟවාලීමට උත්සාහ නොගත යුතු බවත් ජනාධිපතිවරයා සහ රජය ලබාදුන් පොරොන්දුව ඉටුකරමින් රට හමුවේ සත්‍ය හෙළිදරව් කළ යුතුව...
මාතලේ නගරාධිපති ධුරයෙන් ඩල්ජිත් නෙරපයි
නගරාධිපති වරයාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි හා චෝදනා රැසක් සැලකිල්ලට ගනිමින් සංශෝධිත මහ නගර සභා ආඥා පනත යටතේ ඔහු වැරදි සිදුකර ඇද්ද යන්න පිළිබඳ මාස තුනක කාලසීමාවක් තුළ පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොමිෂන්...
ජපන් පෙම්වතිය කැන්දන් ආ පෙම්වතාට ඇප
ජපන් තරුණියගේ මවගේ ශ්‍රී ලාංකික දෙවන සැමියා ජපන් ජාතික තරුණිය ඇගේ මව හමුවේ සංචාරක හෝටලයකදී දෙවරක් දූෂණය කළ බව ඇය කොච්චිකඬේ පොලිසියට ප්‍රකාශ කළත් එම කරුණ භාෂා පරිවර්තකයා විසින් පොලිසියට වසන් කර ඇති බවත් එම...