Divaina - පුවත්
2020-12-01 වන දින කලාපය
මහර කැරැල්ල විමර්ශනයට අධිකරණ ඇමැතිගෙන් පංච පුද්ගල කමිටුවක්
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම ස`දහා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඊයේ (30 වැනිදා) පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු...
සෙවිලි තහඩු නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්
2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදාදීමේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991 කට ආසන්න මුදලක් සාපරාධී සාවi පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා පහෙන්ම හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්...
කොරෝනා මළ සිරුරු ආදාහනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද
එක් පාර්ශ්වයක හෝ එක් කණ්ඩායමකගේ ඉල්ලීම අනුව රටේ ජනතාව මාරාන්තික කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් මුදා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කළ එකී ගැසට් නිවේදනය අවලංගු නොකළ යුතු බවත් පෙත්සම්කරුවන් විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව...
බැසිල්ගේ, රණවකගේ විදෙස් ගමන් තහනම ඉවතට
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට පනවා තිබු විදේශ ගමන් වැළැක්වීමේ නියෝග ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල හා දමිත් තොටවත්ත යන මහත්වරු නියෝග...
අක්කරපත්තුව දැඩි අවදානම් 558 ක් ඊයේ සුවය ලබති
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය තවත් මරණ හතක් පෙරේදා (29වැනිදා) රාති‍්‍ර වාර්තා වීමත් සම`ග මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගියේය. මොවුන් වයස අවුරුදු 50, 48, 73,...