Divaina - පුවත්
ශී‍්‍ර ලංකාවේ ඉල්ලීමට ඉන්දියාව නිහඬයි
ශී‍්‍ර ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වන නව ජිනීවා යෝජනාවට එරෙහිව සහය දක්වන ලෙස රජය ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැත. ශී‍්‍ර ලංකාවට සහය දක්වන ලෙස ඉල්ලා සතියකට පෙර...
සුමන්දිරන්ට ජිනීවා කඳුළු වැටිලා
ජිනීවා මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාවට එරෙහිව තදින් කටයුතු කරනු ඇති බවට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ තබා තිබූ විශ්වාසය මේ වන විට පහව ගොස් ඇති තත්ත්වයක් උද්ගත වී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක...
රන්ජන් පාර්ලිමේන්තු කැඳවන්න : සජබ සභා ගැබ මැද ඝෝෂා කරති
සිරගතව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැුස්වීම්වලට කැඳවන ලෙසත්, අඟුණුකොළපැලැස්සේ සිට ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන ලෙසත් ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඊයේ (23දා* පාර්ලිමේන්තුවේ සභා ගැබ මැදට පැමිණ ඝෝෂා කරන්නට වූහ. හරීන් ප්‍රනාන්දු, හෙක්ටර්...
උසාවි නියෝගයට පිටුපෑ යාපනයේ නගරාධිපති පොලිසියට උත්තර බඳී
අධිකරණ නියෝගවලට ගරු නොකරමින් යාපනය නගරයේදී හා මන්නාරමේදී විරෝධතා රැලියකට සහභාගී වීම හා එම විරෝධතාවය මෙහෙයවීම යන චෝදනා යටතේ යාපනය නගරාධිපතිවරයාගෙන් පොලිසිය 22 වැනිදා ප්‍රකාශයක් ලබා ගෙන තිබේ. යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා දෙමළ දේශපාලන...
සැඟවුණු සත්‍ය අන්තර්ජාලයට
මානුෂීය මෙහෙයුම සමග 2009 වසරේදී අවසන්වූ එල්ටීටීඊය විසින් බලහත්කාරයෙන් යටපත්කළ මානව වර්ගයාගේ ශෝකාන්තය හෙවත් ‘සැ`ගවුණු සත්‍යය’ ලෙසින් එම වීඩියෝව නම්කර ඇත. එල්ටීටීඊ බිහිසුණු අපරාධ සහිත එම වීඩියෝව ඉංගී්රසි, දෙමළ, සිංහල, හින්දි, චීන, ජපාන, ප්‍රංශ සහ...
අපි මෙය ලේසියෙන් අතහරින්නේ නැහැ
‘‘ඔය කාට කාටත් වඩා ඉස්ලාම් අන්තවාදය ගැන අපි දන්නවා. අපිත් මෙය ලේසියෙන් අතහරින්නේ නැහැ. කාදිනල්තුමා, රදගුරුතුමන්ලා මේ ගැන වැඩිය කලබල විය යුතු නැහැ. මේ ප්රශ්නය වෙන මානයකට ගෙනයායුතුත් නැහැ. මේ ප්‍රශ්නයට හරියටම උත්තර දෙන්න පුළුවන්...