Divaina - ජී. එස්. පී ප්ලස් නැතිවුණොත් ඩොලර් බිලියන 2 ක් අහිමි වෙනවා

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

gsp  
 

රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා

බොරතෙල් මිල ගැන වැරදි කතා තියෙනවා. ඩොලර් 60 යි කියලා කිව්වත් හරි වියදම ඩොලර් 71 ට වැඩියි. රටක් ලෙස ප‍්‍රශ්න ගණනාවක් ඇති වී තියෙනවා. අප පමණක් නොව මුළු ලෝකයටම බලපා තියෙනවා. හැම රටක්ම ආර්ථික අවපාතයක පවතින්නේ. ජනාධිපතිතුමා බදු අඩු කළේ ව්‍යාපාර අලූතෙන් ඇතිකිරීමටයි. එහෙත් කොරෝනා නිසා ඒ අරමුණ නැතිවුණා.

අපනයනය වර්ධනය කිරීමට විශාල වැඩ ටිකක් අපි සිදු කළා. ඒ ලැබෙන ඩොලර් ප‍්‍රමාණය රටට ගේන්නේ නැහැ. ශ‍්‍රී ලංකාවට මේ ඩොලර් ටික ගෙන්වා ගන්න වැඩ කරන්න.

ශ‍්‍රී ලංකාවේ ලීසිං සමාගම් වැරදි ක‍්‍රියාවන්වල නිරත වෙනවා. පොලී අනුපාතය නියම කළ ප‍්‍රමාණයට වඩා වැඩි ලෙස අය කරනවා. ඒත් විශාල අර්බුදයක් බවට පත්වෙලා.

ජී. එස්. පී. ප්ලස් නැති වුණොත් ඩොලර් බිලියන 2 ක් අහිමි වෙනවා. එය රැක ගත යුතුයි. දෙමළ සිරකරුවන් නිදහස් කිරීමේ ක‍්‍රියාවලියට අපි යා යුතුයි.

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles