Divaina - පීසීආර්වලට දිනකට මි. 72 ක් වැය වෙනවා

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

dinakkata322
 
 රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ
 
 ගෝලීයව පවතින ගැටලූ අපේ රටට දැනෙනවා. මේ අර්බුද පටන්ගත්තේ 2019 සිටයි. මරණ සියයට 55 කින් වැඩිවෙන නිසා ඇඳන් සහ පහසුකම් වැඩි කරන්න කටයුතු කළා. පී. සී. ආර්. ප‍්‍රමාණය වැඩි කරන්න කටයුතු කළා. පරීක්ෂණාගාර 35 කට වැඩි ප‍්‍රමාණය පරීක්ෂණ කරනවා. දවසකට මිලියන 72 ක් පී. සී. ආර්. කරන්න වැය කරනවා.
 
 මෙම වෛරසය කවදා නවතීද කියන්න බැහැ. මේ සඳහා කරන වැය කිරීම් දිගටම කරන්න සිදුවෙනවා. වැඩිපුර ඔක්සිජන් අවශ්‍ය නිසා රෝහල් පහසුකම් වැඩි කරන්න වෙනවා. මේ සඳහා මුදල් අවශ්‍යයි. අත්‍යවශ්‍ය ඖෂධවලට ප‍්‍රතිපාදන වෙන් කර තියෙනවා. එන්නත්කරණයට අද අපි ප‍්‍රමුඛතාව ලබාදි තිබෙනවා. රටේ ජනගහනයෙන් සියයට 70 කටවත් එන්නත් ලබාදිය යුතුයි. එන්නත් ගබඩා කරන්න අවශ්‍යයි. ෆයිසර් එන්නත ඝෘණ 70 ට ගබඩා හැදිය යුතුයි. ඊට ප‍්‍රතිපාදන වෙන්කරනවා. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වනවිට කරන කැපවීම විශිෂ්ටයි. ධානපතීන් දේශීය විදේශීය සියලූ දෙනා උපකරණ හා පහසුකම් ලබාදී තියෙනවා.

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles