Divaina - අන්තවාදීන් 300 ක් තහනම් ලැයිස්තුවට: මානව හිමිකම් කොමසාරිස්ගේ විරෝධය

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
 heman200iශී‍්‍ර ලංකා රජය ඉස්ලාමීය අන්තවාදීන් සහ කොටි කි‍්‍රයාකාරීන් 300 ක් ලැයිස්තුගත කර තහනමට ලක් කිරීම ගැන ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් විසින් විරෝධය දක්වා ඇත.
 
 මෙම තහනම නිසා සංහිඳියාව ඉදිරියට ගෙන යෑමට නොහැකි වන බව ඇය 47 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය අමතා තවදුරටත් දන්වා තිබේ.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසු බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරු මත ඉස්ලාමීය අන්තවාදී සංවිධාන කි‍්‍රයාකාරීන් තහනමට ලක් කෙරුණි. මේ අතර මානව හිමිකම් කොමසාරිස් බැචලේ තවදුරටත් පැවසූවේ ශී‍්‍ර ලංකාවේ තත්ත්වය ගැන ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන 48 වැනි මානව හිමිකම් සමුළුවේදී විමර්ශනය කරන බවයි.

 

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles