Divaina - කොවිඞ් හැදුණු දෙහිවල සිංහයාගේ ධේනුවටත් පීසීආර්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sinhadanuwaදෙහිවල සත්වෝද්‍යානයේ කොවිඞ් ආසාදනය වී ඇති බව හඳුනාගත් ‘‘තෝර්’’ නමැති සිංහයාගේ සිංහ ධේනුවද පී. සී. ආර්. පරීක්‍ෂණයකට භාජනය කළ බවත්, එහි ප‍්‍රතිඵලය අපේක්‍ෂාවෙන් සිටින බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ‘දිවයින’ ට ඊයේ (20 වැනිදා) පැවැසීය.

‘‘ෂීනා’’ නමැති මෙම සිංහ ධේනුව ජර්මනිය හාර්ගන් බර්ග් සත්වෝද්‍යානයෙන් ලැබුණු සත්වයකු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

දැනට කොවිඞ් ආසාදනය වී ඇති ‘‘තෝර්’’ නමැති සිංහයාට අද උදේ සුප් දීලා තිබෙනවා. එයා ඒවා ආහාරයට ගෙන තියෙනවා. දහවලූත් එයාට ආහාර ලබාදීලා තිබෙනවා. මේ සිංහයාගේ තත්ත්වය දැන් යහපත්. මේ සත්ත්වයා දැන් ආහාර යම් ප‍්‍රමාණයකට ගන්නවා.

මේ සිංහයාට කොවිඞ් ආසාදනය වෙලා තියෙන්නේ දැනට ආසාදිතයකු වෙලා ඉන්න සේවකයාගෙන්ද කියලා පරීක්‍ෂණ සිදුකරනවා.

දෙහිවල සත්වෝද්‍යානයේ වගේම පින්නවල, රිදියගම සත්වෝද්‍යානවල සේවය කරන සේවකයන්ටද පී. සී. ආර්. පරීක්‍ෂණ කරනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles