Divaina - මෙරට ජනතාව විදේශීය බලපෑම්වලට එකඟ වෙන්නේ නෑ - සජිත් ඉන්දීය රූපවාහිනී නාලිකාවකට කියයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sajitheශ‍්‍රී ලාංකික ජනතාව කිසිදු විදේශීය බලපෑමකට එකඟතාවක් දක්වන්නේ නැතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉන්දීය රූපවාහිනී සේවයක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී පැවැසීය.
 
 චීනය ශ‍්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා නොවේදැයි එම සම්මුඛ සාකච්ඡුාව මෙහෙයවූ නිවේදිකාව විමසූ අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයා ඉහත පිළිතුර ලබාදුන් අතර එහිදී වැඩිදුරටත් පැවසුවේ ශ‍්‍රී ලංකාව නොබැදි රාජ්‍ය පිළිවෙතක් අනුගමනය කරන රටක් ලෙස සෑම රටක් සමගම සුහදව විදේශීය සබඳතා ගොඩනගාගැනීමේ පිළිවෙත අනුගමනය කළයුතු බවයි.
 
 ශ‍්‍රී ලංකාවේ කොරෝනා පාලන වැඩපිළිවෙළ සම්බන්ධව විමසූ අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයා සඳහන් කළේ එහි යම් වෙනස්කම් සිදුකරමින් දැනට පවතින තත්ත්වය වඩා වර්ධනය කරගතයුතු බවය.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles