Divaina - විදුලි බිල වැඩි නොවේ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

14 1 7ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ විදුලි බිල ඉහළ නැංවීමට කිසිදු අදහසක් නොමැති යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ඊයේ (13 වැනිදා) ‘දිවයින’ට අදහස් දක්වමින් සඳහන් කළේය.

තෙල් මිල ඉහළ නැංවීම ලංකා විදුලිබල මණ්ඩලයට බලපෑමක් ඇති කරන නමුත් එය දරා ගැනීමට මේ මොහොතේ ලංවිම සූදානම් බව කීවේය.

කෙසේවෙතත් රුපියල් විසි තුනක ඒකක පිරිවැයකින් නිපදවන විදුලි ඒකකයක් පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ රුපියල් දාසයක් වැනි අඩු මුදලකට බව සඳහන් කළ සභාපතිවරයා 2012 සිට මේ දක්වා විදුලි බිල ඉහළ නැංවීමට කටයුතු කර නොමැති බවද සිහිපත් කළේය.

සිරිමන්ත රත්නසේකර

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles