Divaina - දැන් සුවයි සජිත් ජලනි අද ගෙදර යති

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sajithjalaniවිපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය අද (11 දා* කොවිඞ් ප‍්‍රතිකාර නිමාකොට සිය නිවස බලා පිටත්ව යෑමට නියමිතය. 02 - පිටුවට
 
 පසුගිය මැයි 28 දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී විපක්ෂනායකවරයාට කොවිඞ් ආසාදනය වී ඇති බව තහවුරු විණි. ඊට පෙර දිනයේ ඔහුගේ බිරිඳට ද කොවිඞ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබිණ. ඒ අනුව දෙදෙනාම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක එකම කාමරයක සිට ප‍්‍රතිකාර ලබමින් සිටියහ.
 
 විපක්ෂනායකවරයා සහ බිරිඳ මේ වනවිට සම්පූර්ණ සුවයෙන් පසුවන අතර දින කිහිපයකින් අනතුරුව විපක්ෂනායකවරයා නැවතත් සකී‍්‍රය දේශපාලන කටයුතුවල නිරතවනු ඇත.

 අකිත පෙරේරා

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles